tag:blogger.com,1999:blog-239498920562552492024-03-19T14:17:21.516+05:30කාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය"කාලය යනු ප්‍රඥප්තියකි. එනම් පංචේන්ද්‍රියන්ගේ ඍජු උපයෝගීතාවක් නොමැතිව මනස විසින් කරනු ලබන නිර්මාණයකි - නලින් ද සිල්වා"Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comBlogger4413125tag:blogger.com,1999:blog-23949892056255249.post-33767024671390229812024-03-19T06:47:00.001+05:302024-03-19T06:47:57.523+05:30ඩොලර් ඉපයීම ඩොලර්
ඉපයීම
මේ
දවස්වල ඩොලරයේ අගය බහිනවා. ඊයේ (මාර්තු 18) ඩොලරය රුපියල 300ට බැහැලා. එය රනිල්ගෙ හරි නන්දලාල්ගෙ හරි නොපෙනෙන ඉන්ද්‍රජිත් කුමාරස්චාමිගෙ හරි හපන්කමක් නම් නො වෙයි. අපි ණය ගෙවන්නෙ නැහැ. එතකොට ඩොලර් සංචිතය ඉහළ යනවා. ඩොලරයේ අගය වැටෙනවා. කවදා හරි ණය ගෙවන්න වෙනවා. ඒක 2027 දී ද ඊට පස්සේ ද කියන එක නොවෙයි ප්රශ්නය. ඒ නොගෙවා ඉන්න කාලෙට පොලිය එකතු වෙන්නෙ නැද්ද? ඒ කියන්නෙ අවසානයේ දි Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-5480090993817073862024-03-18T07:09:00.000+05:302024-03-18T07:09:27.228+05:30අපි අලුත් අදහස් නැති ජාතියක් අපි
අලුත් අදහස් නැති ජාතියක්
මෙරට
ඇත්තේ අලුත් අදහස් නැති කමේ ප්‍රශ්නයක්. බොහෝ දෙනා හිතන්නේ තමන්ට අදහස් තියෙනවා කියා. මා මොටාවට ශිෂ්‍යයකු ලෙස ගියෙ 1963 ජූනි මාසයේ. අවුරුදු හැටකට වැඩියි. මොටාවෙ අලුත් අදහස් තිබුණේ නැහැ. දැනුත් නැහැ. 1960 පමණ කාලයේ සිට මට අවශ්‍ය වුණෙ විද්‍යාඥයකු වෙන්න. විද්‍යාඥයන් කියන්නෙ විද්‍යාව ටිකක් කටගාගත් අය නො වෙයි. මා උපාධියට හැදෑරුවෙ ගණිතය. ඒත් එය ගණිත Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-69052543776864933442024-03-17T19:35:00.001+05:302024-03-17T19:35:21.247+05:30යථාර්ථය යථාර්ථයලිඳ ළඟ කතා වතුර පයිප්පය ළඟ කතාමෙටා මොටා කතාපඬි නැට්ටන්ට හා ඇතැම් ජාතිකවාදීන්ටඊනියා භූ දේශපාලන යථාර්ථයලිබියාව වැනි රටවලට මිසලංකාවට නොවෙයි.Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-75520245248468723522024-03-17T08:45:00.000+05:302024-03-17T08:45:06.876+05:30බටහිර හා ඉන්දීය සැලැස්ම බටහිර
හා ඉන්දීය සැලැස්ම
ගෝඨාභය රාජපක්ෂ මහතා ලියා පළ කළ කුමන්ත්‍රණය කෘතිය මා කියවූයේ සිංහලෙන්. එය සමහර විට ඉංගිරිසි කෘතියේ පරිවර්තනය වෙන්න පුළුවන්. කෙසේ නමුත් සිංහල පිටපත කඩිමුඩියේ කළ එකක් බව පැහැදිලියි. මෙය කෘතිය සම්බන්ධ කෙටි සටහනක් පමණයි. මෙහි ඇති අදහස් පසුව විටින් විට ඉඩ ලැබෙන පරිදි විස්තර කෙරෙනු ඇති.
පොතෙහි අවශ්‍ය කරුණු කෙටියෙන් නමුත් සෑහෙන ප්‍රමාණයකට විස්තර කෙරෙනවා. Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-40026220071436280622024-03-16T07:18:00.000+05:302024-03-16T07:18:34.397+05:30ඉන්දීය විරෝධය හා සංඝාඥාව ඉන්දීය විරෝධය හා සංඝාඥාව
පළමුව
පෞද්ගලික කරුණක්. මෙරට මහාචාර්යවරුන්ගේ
තත්වය පිළිබඳ සාකච්ඡාවක් මෙටාවෙ කෙරෙනවා. ඇතැමකු එයට මාත් ඇද ගන්න හදනවා. මට සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ධුරයක් නොලැබුණ බව මගේ පත්‍රිකාවලට උපුටා දැක්වීම් (citations)
ඇත්තේ 27ක් බව සඳහන් කරනවා. මේ කිසිවකින් වැඩක් නැහැ. මා අදක්ෂයකු බව මා දන්නවා. උපුටා දැක්වීම් 27ක් තිබීමත් පුදුමයක්. මා ලියන පත්‍රිකා අනෙක් අයට වැඩක්Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-79917155307977132672024-03-15T07:36:00.001+05:302024-03-15T07:36:36.631+05:30සිංහල බෞද්ධ අවිචාරය සිංහල
බෞද්ධ අවිචාරය
ගෝඨාභය රාජපක්ෂ එළවා දැමූ කුමන්ත්‍රණය පොත කියවූ මට හැඟී ගිය කරුණ වූයේ සිංහල බෞද්ධ උගතුන් කෙතරම් අවිචාරවත් පිරිසක් ද යන්නයි. බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ රාජපක්ෂලා එලවා දැමීමේ සිංහල බෞද්ධ විරෝධී සැලසුම ගැන මා කීවේ පරගලය පටන්ගෙන දින කිහිපයකින්. මා ඒ බව කියන්නේ මා මොන තරම් හපනෙක් දැයි කියා පෑමට නොවෙයි. මගේ හිතළුව පොතෙන් තහවුරු වී තියෙනවා. සිංහල බෞද්ධයන් දේශීය Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-35065401001042340902024-03-14T07:03:00.000+05:302024-03-14T07:03:33.333+05:30එට්කා හා ඉන්දීය ආධිපත්‍යය එට්කා
හා ඉන්දීය ආධිපත්‍යය
"අද ඉන්ධන ඖෂධ ඇතුළු භාණ්ඩ වෙළඳපොලේ ඇත්තේ ණය නොගෙවා සිටින නිසා බවද හෙතෙම පැවසීය. යම් හෙයකින් විදේශ ණය ගෙවීමේ නැකත වැරදුනහොත් රට ඉබේම වාෂ්ප වී යනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය."
මේ
මා කියන දෙයක් නොවෙයි. විපක්ෂයේ අයකු කියන දෙයක් ද නොවෙයි. රජයේ පරිණත ඇමතිවරයකු වූ බන්දුල ගුණවර්ධනයන්ගේ මසූරන් වටින කියමනක්. ඔහු විවිධ ආණ්ඩුවල ඇමතිකම් දැරූ අයෙක්. Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-28488534092607003562024-03-14T04:50:00.001+05:302024-03-14T04:50:19.158+05:30ගෝඨාභය පැන්නූ කුමන්ත්‍රණය ගෝඨාභය පැන්නූ කුමන්ත්රණයකිහිප දෙනකු පොතේ(PDF) ආකෘතියේ පිටපත් එවා තිබුණා.ඒ සියල්ලන්ට පින්!Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-23288657227814918312024-03-13T08:34:00.001+05:302024-03-13T09:38:57.800+05:30ණය (සහ)නය ණය
(සහ)නය
රනිල්
කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීමට නැවත ඉඩ දීලා. ඒ කියන්නේ පිටරටින් කුළුබඩු ආනයනය කරල අපනයනය කරන්න පුුළුවන් කියන එකයි. මෙය යහපාලන කාලෙත් තිබුණා. ඉන් මෙරට කුළුබඩු වගාකරන අයට ප්‍රශ්නයක් වෙනවා. යහපාලන ප්‍රතිපත්තිය ගෝඨාභය ආණාඩුව කාලෙ නැවැත්තුවා. එසේ කීම රාජපක්ෂලාට කඩේ යෑමක් ලෙස පඬි නැට්ටන් සලකන බව මා දන්නවා. එහෙත් මා මේ කතාව කිවුවෙ සමස්තයක් වශයෙන් ගත්තම එ ජා ප Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-83331521345372146782024-03-12T06:53:00.001+05:302024-03-12T06:53:55.307+05:30එට්කා තායි ගිවිසුම් හා පොහොට්ටුව එට්කා
තායි ගිවිසුම් හා පොහොට්ටුව
එට්කා
ගිවිසුම අද ඊයේ එකක් නොවෙයි. එය යහපාලන කාලයේ සිට එන්නක්. එහෙත් එකල මෙරට ජාතිකත්වය සඳහා යම්කිසි දේශපාලන නායකත්වයක් තිබුණා. ඒ නායකත්වයට ජාතික බලවේගවලින් විශාල බලපෑමක් වූ බව අමතක කරන්න බැහැ. කෙසේ නමුත් ආණ්ඩුවට එට්කා අකුලා ගන්න සිදු වුණා. අද නැවතත් එට්කා ගිවිසුම අත්සන් කරන බවට ප්‍රකාශ වෙලා. එදා රනිල් අගමැති. අද ඔහු ජනාධිපති.
අලි
මදිවට Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-36482090701354634992024-03-11T07:47:00.001+05:302024-03-11T07:47:54.627+05:30රෝයල් තෝමියන් කතා රෝයල්
තෝමියන් කතා
පහුගිය දා රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය 145 වැනි වතාවටත් පැවැත්වුවා. එහි දී රනිල් වික්‍රමසිංහ වදකහ සුදිය බයිලාව ගායනා කරනු ඡායාරූපයේ දැක්වෙනවා. රනිල් කොහොමත් කියන්නෙ බයිලා වෙන්න පුළුවන්. ඒත් මේ බයිලා ගැන නොවෙයි. රාජකීය ශාන්ත තෝමස් විදුහල් ගැන.
පළමුව
රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය ගැන. එය ලෝකයේ දෙවැනි පැරණි පාසල් ක්‍රිකට් තරගය. එය පටන්ගෙන Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-4893189215185435032024-03-10T08:31:00.000+05:302024-03-10T08:31:25.930+05:30සිංහල බෞද්ධයන්ගේ අසරණකම සිංහල
බෞද්ධයන්ගේ අසරණකම
ගෝඨාභය ඉවත් කිරීම ගැන බොහෝ අය ප්‍රතිචාර දක්වල තිබුණා. එ අතර ජාතිකවාදීන් යැයි කිව හැකි අයත් හිටියා. ඔවුන් ද මා කියන දේට එකඟ නැහැ. මගේ නම් පරගලය පටන්ගත් දින සිට ම මතය වුණේ මෙය සිංහල බෞද්ධ නායකත්වය නැති කිරීම සඳහා බටහිරයන් හා ඉන්දියාව කළ සැලසුමක ප්‍රතිඵලයක් බවයි. මිනිසුන් එදා නිකම් පාරට බැස්සා නො වෙයි. පාරට බැස්සුවා. එය බටහිර ගැති රනිල් බලයට පත් කිරීම සඳහා කරන Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-15957748459560619942024-03-09T07:55:00.001+05:302024-03-09T10:49:33.540+05:30ගෝඨාභය ඉවත් කෙළේ ඇයි? ගෝඨාභය ඉවත් කෙළේ ඇයි?
ගෝඨාභය රාජපක්ෂ පොතක් පළ කර තියෙනවා. මා එය කියවා නැහැ. එහෙත් මට මිතුරන් කිහිප දෙනකු එහි පිටුවක (192) පිටපතක් එවා තිබුණා. ඔහු එහි පැහැදිලිව මෙසේ කියනවා. "කෙසේ වෙතත් මා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන මා ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. එනම්, සිංහලයන් හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් තමන්ගේ ම රට තුළ අවමානයට ලක් වෙමින් දෙවැනි පෙළට වැටී සිටීම, රටේ Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-57798461427657989242024-03-08T23:43:00.002+05:302024-03-08T23:43:32.698+05:30Julie ChungJulie Chung atthe Royal ThomianIs she a Royalist, Republican or Democrat?Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-60242574845279252092024-03-08T22:25:00.002+05:302024-03-08T22:25:18.370+05:30ගෝඨාභය රාජපක්ෂ - කුමන්ත්‍රණය ගෝඨාභය රාජපක්ෂ - කුමන්ත්‍රණය"කෙසේ වෙතත් මා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන මා ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. එනම්, සිංහලයන් හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් තමන්ගේ ම රට තුළ අවමානයට ලක් වෙමින් දෙවැනි පෙළට වැටී සිටීම, රටේ දැවැන්ත ණයගැති භාවය හා ආර්ථිකයේ පිරිහීම සහ බුද්ධි අංශ සහ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් ම බිඳ වැටීම යන කාරණා තුනය."Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-59151088578579545862024-03-08T09:44:00.002+05:302024-03-08T09:44:55.563+05:30මහා දවල් මහා බැංකු කොල්ලය මහා
දවල් මහා බැංකු කොල්ලය
බන්දුල ගුණවර්ධනයන් කලකට පෙර මහා දවල් මහා බැංකු මංකොල්ලය ගැන කිවුවා. ඒ රනිල් වික්‍රමසිංහ අර්ජුන් මහේන්ද්‍රන් කළ විප්ලවය ගැන. යහපාලන කාලෙ. අද බන්දුල ඒ ගැන කියන්නෙ නැහැ. පොහොට්ටුවෙ කවුරුන්වත් කියන්නෙත් නැහැ. අර්ජුන් එන්නෙත් නැහැ. ලංකාවෙ හැටි එහෙමයි. එ ගැන කලබල වෙන්න එපා. කළු කුහර නැහැ කිවුවොත් නම් කලබල වෙනවා. කළු කුහර කිවුවට ඒවා කබොළු. හරස්කඩයක් ගත්තොත් සමහරKalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-36270668296358439862024-03-07T07:51:00.001+05:302024-03-07T07:51:51.446+05:30නොනවතින සැලසුම නොනවතින සැලසුම
දේශපාලන වශයෙන් මෙතරම් ව්‍යාකූලත්වයක් මීට කලින් ඇති වී නම් ඒ අවස්ථා දෙක තුනක විය යුතු ය. අද විවිධ අය විවිධ කතා කියනු අසන්න පුළුවන්. මාස හයෙන් අවුරුද්දෙන් රට ගොඩ ගන්න පුළුවන් කියා සමහරු කියනවා. ජාමුලෙට ගිහින් කොන්දේසි වෙනස් කරගන්නවා කියා ඇතැමුන් කියනවා. මේ සුරංගනා කතා කාලය කිවුවත් වරදක් නැහැ. මේ කතා අහල රැවටෙන අයත් නැතුවා නො වෙයි.
මහින්ද හොරා ගෝඨාභය හොරා Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-42759037163089043462024-03-07T00:06:00.001+05:302024-03-07T00:06:42.065+05:30 කළු කුහර ලිපිය කළු කුහර ලිපියකළු කුහර ගැන ලිපිය පළ වීමෙන් පසු මා සාපේක්ෂතාවාදය හරි හැටි නොදන්නා බව පෙන්වා දුන් සියල්ලන්ට පින්!Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-66686481392167229242024-03-06T08:30:00.003+05:302024-03-06T20:02:56.632+05:30කළු කුහර නැහැ කළු කුහර නැහැ
මා කළු කුහර නැති බව කී විට මෙරට සිටින විද්‍යාඥයන් මට හිනහවුණා. ඒ මා විද්‍යාඥයකු නොවන නිසා වෙන්න ඇති. මා දන්නවා සාධාරණ සාපේක්ෂතාවාදය ගැන අයින්ස්ටයින් ලියා ඇති දේ ජර්මන් බසින් කියවා මොටාවේ සිසුන්ට ඒ ගැන කියා දෙන විද්වතුන් මෙරට ඉන්නා බව. මා අයින්ස්ටයින් බැරි මරගාතෙ ඉංගිරිසියෙන් කියවන්න පටන් ගත්තෙ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලෙ. අයින්ස්ටයින් විශේෂ හා සාධාරණ Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-29767424563561089072024-03-05T22:14:00.003+05:302024-03-05T22:14:55.781+05:30මහින්ද හා කැප්පෙටිපොළ මහින්ද හා කැප්පෙටිපොළඉංගිරිසින්ට විරුද්ධ ව පළමු නිදහස් සටන මෙහෙය වූ කැප්පෙටිපොළ 1815 ගිවිසුම අත්සන් කිරීමෙන් ජාතිය පාවාදුන්නේ ද?ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලැබූ කොටි පැරදවූ මෙහෙයුමට නායකත්වය දුන් මහින්ද අපට බියෙන් තොරව ජීවත්වීමට සැලැස්වීමෙන් රටප්රපාතයට හෙළුවේ ද?මේ කතා දෙක ම පිටුපස ඉන්නේ ඉංගිරිසින් ද?Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-31977810596918485022024-03-05T08:01:00.001+05:302024-03-05T08:01:50.316+05:30තාගෝර්තුමා හා මා එක ම ජාතියකට අයත් ද? තාගෝර්තුමා හා මා එක ම ජාතියකට අයත් ද?
කලකට
පෙර බීබීසියේ අගුපිලේ ඇති සංදේශය වැඩ සටහනෙහි ප්‍රධානියා වූයේ හෙදෙක්. එහෙමත් නැත්නම් පිරිමි හෙදියක්. පිරිමි හෙදියක් කියන යෙදුම පිරිමි ගැහැණියක් කියනව වගේ. එය අද බටහිර
(LGBT) පඬිවරුන්ට හා ඔවුන්ට වලිගය සොලවන පඬි නැට්ටන්ට නම් ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. එහෙත් සිංහල ව්‍යවහාරයෙහි එය නුසුදුසුයි. ඒ නිසා මා හෙදා කියන වචනය යොදා ගන්නවා. Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-50183491136345271762024-03-04T11:23:00.002+05:302024-03-04T11:24:34.763+05:30 ගණනාත්ගේ නොනිමි ව්‍යාපෘතිය ගණනාත්ගේ නොනිමි ව්යාපෘතියබුදුදහම (ඉතිහාසය) පාවාදිම මැයෙන් ලියූ කෙටි සටගන බොහෝ දෙනකු අතරට ගිහින් තිබුණා. මට අවශ්‍ය වුණේ ඊනියා ජාත්‍යන්තර කීර්තියට පත් වූ සමාජ විද්‍යාඥයන් මානව විද්‍යාඥයන් සිංහල බෞද්ධ විරෝධීන් බව කීමටයි. ජෙප්පන් හා ජෙප්පියන්ට පුළුවන් මා ලියන දේට හිනහ වෙන්න පමණයි. සෙප්පන්ටත් එහෙමයි. බුදුහාමුදුරුවන්ට වඩා ජෙපි සෙපි නායකයන්ට සලකන හාමුදුරුවරුන්ටත් පුළුවන් නාථ දෙවියන්ට සමච්චල් Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-15189595372209542182024-03-03T20:46:00.001+05:302024-03-03T20:46:15.589+05:30 බුදුදහම (ඉතිහාසය) පාවාදීම බුදුදහම (ඉතිහාසය) පාවාදීමගණනාත් ඔබේසේකර මෙන් ම ස්ටැන්ලි තම්බයියා දඊනියා ජාත්‍යන්තර කීර්තියට පත්විද්යාර්ථීන්.එකකු ප්‍රින්ස්ටන් පැත්තේ අනෙක හාවඩ් පැත්තේ.Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-3818175136144113532024-03-03T08:37:00.001+05:302024-03-03T08:37:40.504+05:30ඉන්දියන් ආක්‍රමණ විරෝධී පෙරමුණක් ඉන්දියන් ආක්‍රමණ විරෝධී පෙරමුණක්
ඉන්දියාව දැනටමත් බොහෝ දුර ඇවිත්. ඉතා පැහැදිලිව ඉන්දියාව අප ග්‍රහණයට හසු කර ගෙන. හරින් ප්‍රනාන්දු ලංකාව ඉන්දියාවේ කොටසක් බව කියන්න ඇත්තේ අඩු තරමෙන් තමන්ට ඉන්දියාවෙන් හොඳ නමක් ලබා ගන්න වෙන්න ඕන. මා දන්න තරමින් ඔහු කතෝලිකයෙක්. පාස්කු ප්‍රහාරය දින පල්ලි නොගිය කතෝලිකයෙක්. ඔහු ඒ අතින් එදින පූජාව නියමිත තැන නොපැවැත් වී යැයි කියන කාදිනල්තුමාට පමණක් දෙවැනි Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.comtag:blogger.com,1999:blog-23949892056255249.post-80540089677556256882024-03-02T08:33:00.001+05:302024-03-02T08:33:52.383+05:30ජාතික කඳවුරේ ජාතික හා විජාතික නායකයෝ
ජාතික
කඳවුරේ ජාතික හා විජාතික නායකයෝ
පහුගිය පෙබරවාරි 10 වැනි දා හා 14 වැනි දා පොහොට්ටුව හා මා මැයෙන් හා ජාතිකත්වය හා නායකයෝ යන මැයෙන් ලියූ ලිපි පෙළේ තුන්වැනි ලිපියයි. වෙනත් මාතෘකා නිසා මේ ලිපිය ලිවීම තරමක් කල් ගියා. ඒ ලිපිවල පොහොට්ටුව හා මා අතර සම්බන්ධයක් නැති බවත් ජාතිකවාදය හා වාමවාදය අතර පටලැවිල්ලක් තිබෙන බවත් මෙරට බහුතරය ජාතිකවාදීන් එහෙත් ජාතිකවාදීන්ට නායකත්වය දෙන Kalayahttp://www.blogger.com/profile/01905873767112681609noreply@blogger.com