අභයගිරිය මෝනා ලීසා හා ජාත්‍යන්තරය
පඬියන් තවමත් සිතන්නේ අපේ වෑයම බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමට කියා. ඔවුන් එහෙම හිතා ගත්තාවෙ. අනුරාධපුරය කියන්නෙ එකල ජාත්‍යන්තර මධ්‍යස්ථානයක්. විශේෂයෙන් ම අභයගිරිය. මා අද උදේ ගත කෙළේ අභයගිරියේ. මේ ලිපිය ලිවීම පමා වූයේත් ඒ නිසා.