ජ වි පෙ රැවටිල්ල
ජ වි පෙරමණේ විජිත හේරත් ප්‍රකාශයක් කරලා තිබුණු ත්‍රස්තවාදීන්ට
වන්දි ගෙවන එක යුක්තියුක්ත කරලා. එය ජ වි පෙරමුණේ ම ප්‍රකාශයක් වෙන්න ඕන. ඒ පක්‍ෂයේ කිසිවකුත් එයට විරුද්ධව කිසිවක් කියල
තිබුණෙ නැහැ. ජ වි පෙ කියන විධියට අදාළ පනත කොටි ත්‍රස්තවාදින්ට පමණක් බලපාන එකක්
ලෙස කතා කිරීම වැරදියි. ඔවුන් කියන්නේ සිවිල් යුද්ධයක දී අතුරුදහන් වූ සියළු දෙනා
වෙනුවෙන් වන්දි ගෙවීමට පනත අනුව පුළුවන් කියලා.