ඉන්දියාවේ මැදිහත් වීමෙන් මැණිකේට නිළමෙ කෙනෙක්
එක් පැත්තකින් මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කරලා. මා ජනප්‍රිය වෙලා යන්න වෙනුවට ජනප්‍රිය කරලා යන්න යොදා ගන්නවා. යොහානි ද සිල්වා මේ දිනවල ඉන්දියාවේ. තවත් පැත්තකින් ඉන්දියාවේ විදේශ ලේකම් මේ දිනවල ලංකාවේ. අපි ඔහුට ත්‍රිකුණාමලයට යාපනයට යන්න ගුවන් පහසුකම් සපයනවා. ඉන්දියාව මොකාට ද එන්නෙ කියන ප්‍රශ්නය නැවතත් අහන්න වෙනවා. පහතින් ඇති තරමක් දීර්ඝ ඉංගිරිසි ලිපිය පී කේ බාලචන්ද්‍රන්ගේ. ඔහු කියන්නේ ඉන්දියාවට නැවතත් ලංකාව තම පැත්තට ගන්න ඕන බවයි. එය තම පැත්තට වඩා තම ග්‍රහණයට ගැනීම ලෙස පරිවර්තනය කිරීම වඩා හොඳයි.
සිදුහත් කුමරු ඉපදුණේ අද කියන හැටියට නම්
නේපාලයේ. එදා දඹදිව කියමු. අප දඹදිව කියන වචනය යොදා ගත්තොත් අපට කියන්න වෙන්නෙ
දඹදිව උපන් අපේ මිතුරන් වන්නේ සිදුහත් කුමරු හා මිහිඳු හිමියන් පමණයි කියන එකයි.
විජයගේ සිට වත්මන් ඉන්දීය පාලකයන් දක්වා අප යටත් කර ගැනීමට උත්සාහ දරණ පිරිස්.
බොහෝ අවස්ථාවල ඔවුන් සාර්ථක වී තිබෙනවා. විජයගේ සිට ශ්‍රී වික්‍රම දක්වා, අවශ්‍ය
නම් ජේ ආර් ජයවර්ධන දක්වා අප පාලනය කර ඇත්තන්ගෙන් යම් පිරිසක් භාරතීය සම්භවයක් ඇති
අය. ඔවුන්ගේ ආදිතමයන් ලංකාවට පැමිණ වැඩිම වුවහොත් පරම්පරා තුන හතරක් ඇතුළත දරු
මුණුබුරන් රාජ්‍යත්වයට පැමිණුනා.
ධාතුසේන මෞර්ය වූයේ කෙසේ ද කියා මා අසා ඇති.
කිසිවකු ඒ ගැන හොයා බැලුවා ද? පළමුවැනි පරාක්‍රමබාහුගේ පමණක් නොව
හයවැනි පරාක්‍රමබාහුගේ ද සම්භවය සොයා බලන්න. මහානාම හිමියන් ධාතුසේන රජුගේ මාමා
කියනවා. පස්වැනි සියවසේ වැඩ විසූ උන්වන්සේ මහාවංසය තුන්වැනි සියවසෙන් නැවැත්වූයේ
ඇයි? එය ඉතිහාසයේ අවසානය ද? අපේ
යක්‍ෂයන්ට මොකද වුණේ? භාරතීීයයන්
අපේ ඉතිහාසයෙන් යක්‍ෂයන් පන්නලා.
ඉන්දියාවට අද අවශ්‍ය වන්නේ ලංකාව තම ග්‍රහණයට
හසුකර ගන්න. ඉන්දීය විදේශ ලේකම් කියන්නෙ රජයේ නිලධාරියෙක් පමණයි. ඔහු ඇමතිවරයකු නො වෙයි. එහෙත් අප ඔහුට
සලකන්නේ අගමැතිවරයකුට වගේ. ඔහු මෙරට ඇමතිවරුන් පමණක් නොව අගමැති ජනාධිපති ආදීන් ද
හමුවෙනවා. ඔහු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්න යනවා. යාපනයට ගොස් දෙමළ
ජනවාර්ගිකයන් හමුවෙනවා. අප ඔහුට ඒ සඳහා ගුවන් පහසුකම් සපයනවා. අපේ විදේශ ලේකම් හරි
වෙනත් අමාත්‍යාංශයක ලේකම් හරි ඉන්දියාවට ගියොත් එවැනි සැලකිල්ලක් ලැබේවි ද?
අප අයිඕසී සමාගම සමග ගිවිසුම් අත්සන් කෙළේ අද
ඊයේ නො වෙයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම් යහපාලන කාලයේ ඇති කළා. අද ඉන්දියාවට අවශ්‍ය ඒ ගිවිසුම්
විධිමත් කරන්න. ඉන්දියාව අද ක්‍රියාත්මක
වන්නේ බටහිර රටවල කොටස්කරුවකු ලෙස. මේ
රටවල් චීනයට විරුද්ධ ව එක් කඳවුරකට ඇවිල්ලා. අර හතර දෙනාගේ කල්ලියත් එහි ප්‍රතිඵලයක්.
බාලචන්ද්‍රන් කියන විධියට ලංකාව ඉන්දියාව සමග
ඇති කර ගත් ගිවිසුම් ක්‍රියාත්මක කර නැහැ. ඒක ඇත්ත. ගිවිසුම් අත්සන් කළත් ක්‍රියාත්මක
කිරීමට යෑමේ දී සිංහලයන්ගේ විරෝධයක් මතු වෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය
සම්බන්ධයෙන් ඒ විරෝධය ඇති වුණා. තෙල් ටැංකි සම්බන්ධයෙන් ද කෙරවලපිටිය බලාගාරය
සම්බන්ධයෙන් ද ඒ විරෝධය ඇති වෙලා.
ඉන්දියාව හා බටහිරයන් මේ ආණ්ඩුවට කැමති නැහැ. ඒ
රාජපක්‍ෂලාට ඇති අකමැත්තකට වඩා මේ ආණ්ඩුව සිංහල මතයට කන්දෙන්නේ ය යන නිගමනය මත ඇති
වූවක්. 2015 මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට ඔවුන් සිංහල
ජාතිකත්ව නායකත්වයක් හෙවුවා. ශ්‍රී ල නි පක්‍ෂයෙන් යන තැනට කරුණු සලස්වා තිබූ මෛත්‍රිපාල
සිිරිසේන මහින්දට විරුද්ධ ව යොදා ගත්තා. එහෙත් සිංහල ජාතිකත්වය මෛත්‍රිපාලට ශක්තිය
(අර මහාචාර්යවරයාගේ අපහාසාත්මක මයිලෝ නොවෙයි) ලබා දුන්නා රනිල් පන්නා මහින්ද
අගමැති කරන්න. එහෙත් බටහිරයන් හා ඉන්දියාව ඒ දින පනස්දෙකේ ආණ්ඩුවේ තම නියෝජිතයා
ලවා ආණ්ඩුව බිඳ දැම්මෙවුවා. ආණ්ඩුව රැකගැනීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු
ගෙන්වා ගනු වෙනුවට මක්කම ද කොහෙද යැවුවා.
සිංහලයන් ඒ සියල්ල හිතේ දරාගනිමින් 2019 දී
ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කළා. එහෙත් අද ආණ්ඩුව අවුල් කිරීමට අර නියෝජීයන් ම
කටයුතු කරනවා. ලංකාව තම අපනයන වැඩිය යවන්නේ බටහිර රටවලට. චීනයට වඩා ප්‍රමාණයක්
ඉන්දියාවටත් යවනවා. ඩොලර් අරබුදයක ඇති ආණ්ඩුවට අපනයන හරහා බලපෑම් දැමීමට බටහිරට හා
ඉන්දියාවට පුළුවන්. එහෙත් හිතන්න එපා මොන දේ කළත් මොන ගිවිසුම් අත්සන් කළත් ඔවුන්
මේ ආණ්ඩුව රැක ගනීවි කියා. ඔවුන් අද ක්‍රියා කරන්නේ ආණ්ඩුව ලවා විවිධ දේ කරවා
ගැනීමට උත්සාහ දරමින් සිංහලයන් ආණ්ඩුව කෙරෙහි කළකරවීමට.
බටහිරයන් හා ඉන්දියාව ක්‍රියා කරන්නේ මේ ආණ්ඩුව
පළවා හැර ඔවුන්ගේ ම වූ ආණ්ඩුවක් පිහිටුවීමට. ඒ සඳහා ඔවුන් සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල
සිරිසේන යොදාගත් පරිදි ම ජාතිකත්වයක් ගෑවුණු අයකු යොදා ගැනීමට ඉඩ තියෙනවා. ඒ සඳහා
දැනටමත් ඔවුන් ක්‍රියාත්මක වෙනවා. යොහානි ද සිල්වා ඉන්දියාවේ ජනප්‍රිය කරන්නේ එහි
මූලික පියවරක් ලෙස. ඇය අවුරුදු විසිඅටක පමණ කාන්තාවක්. ඇය කාන්තාවක් වුවත් මැණිකේ
කෙනකු ගැන ගයනවා. ඇය මෙරට හමුදා නිලධාරියකුගේ දියණියක්. සිංහලයන් අතර ඇගේ ගීතය
ජනප්‍රිය වුණේ නැහැ. එහෙත් ඇයට හමුදා නිලධාරියකුගේ දියණිය ලෙස සිංහලයන් කැමති
වේවි. ඉන්දියාව කල් යල් බලා ඇය දේශපාලන අතකොළුවක් කර ගැනීමට ඉඩ තියෙනවා.
මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය
කෙරෙව්වේ අමිතාබ් භච්චන් වැන්නන් ලවා. ඉන්දියාවේ වීරයන් වන්නේ නළු නිළියන් ගායක
ගායිකාවන් හා ක්‍රිකට් ක්‍රීඩකයන්. කලකට ඉහත හොකී කණ්ඩායමත් වීරයන් වුණා. ඒ
ඉන්දියාව ලෝක හොකී ශූරයන් ව සිටි අවධියේ. ලංකාවේ වීරයන් නැහැ. අපි ඔක්කො ම රජවරු
ඔක්කොම වැසියෝ. මැණිකේ හරහා ඉන්දියාව තවත් සරත් ෆොන්සේකා කෙනකු මෛත්‍රිපාල සිරිසේන
කෙනකු බිහි කිරීමට සූදානම් වෙනවා. අප
පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන් ම ආණ්ඩුවත් සමග කළකිරී සිටින ආණ්ඩුවේ ඉන්න යම්
ජාතිකත්වයක් ඇති පිරිස් පරෙස්සම් විය යුතුයි. ආණ්ඩුවේ ම ඇතැමුන්ගේ වැඩ නිසා ව්‍යාජ
සිංහල නායකත්වයකට මතුවෙන්න පුළුවන්. අප මැණිකේට ඉන්දියාවට අවශ්‍ය නිළමෙ කෙනෙක්
හොයා දෙන්න සූදානම් විය යුතු නැහැ.
By P.K.Balachandran Courtesy
NewsIn.Asia
Colombo, October 1
(newsin.asia): The visit of the Indian Foreign Secretary Harsh Vardhan Shringla
to Sri Lanka from October 2 to 5, will be taking place when the bilateral
relationship is at the crossroads in a changing geopolitical context.
Though Chinese influence
in Sri Lanka is hardly a new worry, the point is that China’s footprint and
Beijing’ influence have been growing steadily and in significant ways, outstripping
India’s. (See Anita Inder Singh’s article in Jamestown.org (https://jamestown.org/program/chinas-port-investments-in-sri-lanka-reflect-competition-with-india-in-the-indian-ocean/).
India’s projects or MoUs for its projects have been languishing. This, despite
Colombo’s expressions of appreciation for India’s prompt assistance to meet
marine disasters, the prompt supply of COVID vaccines in the first phase of the
pandemic, and its efforts to foster Buddhist links between the two countries.
In 2017, India and Sri
Lanka had signed MoUs for projects covering a wide range, but none of them has
been implemented, raising serious concerns in New Delhi. The Eastern Container
Terminal at Colombo port was to be built by India, but at the last moment, Sri
Lanka called it off. An LNG project in Kerawelapitiya and a coal-fired power
plant in Sampur also fell by the wayside. Even the US$ 15 million set apart for
promoting Buddhist links lies unused.
On the other hand, China
has massively invested in ports, roads, railways and other civil works, and is
significantly involved in urban private high-rise construction also. According
to Anita Inder Singh, in 2019, the value of cumulative Chinese infrastructure
investment in Sri Lanka was equivalent to 14% of its GDP. In October 2020, at
the height of the pandemic, when President Gotabaya Rajapaksa asked Beijing for
a US$ 90 million aid grant for rural development, it was personally delivered
by Chinese Communist Party Politburo member Yang Jiechi, she notes. To date,
China has supplied 26 million doses of Sinopharm vaccines to Sri Lanka, far
outstripping the contribution of other countries.
While Sri Lanka has been
finding it hard to sell tea to India, China’s Fujian Star China International
Trade Company Ltd., has entered into a 15-year MoU to promote Pure Ceylon Tea
in the Chinese market and purchase 4 million kg of tea annually.
China
and Pak Eye Northern Province
China has also been
trying to move into the Tamil-majority Northern Province, which in New Delhi’s
view, falls within its sphere of influence geo-strategically. When the Lankan
cabinet approved a proposal to let Sinosoar-Etechwin of China install ‘hybrid
renewable energy systems’ in Nainativu, Delft or Neduntivu and Analaitivu
islands off Jaffna, close to the Indian shore, India objected on security
grounds. New Delhi offered Colombo US$ 12 million if the project was
re-allocated to India. Colombo stopped the Chinese project alright, but India
is still to secure it.
Earlier in April 2018,
the China Railway Beijing Engineering Group Co Ltd had won a tender worth more
than US$ 300 million to build 40,000 houses in Lanka’s north. However, the then
Prime Minister, Ranil Wickremesinghe, cancelled the project in October ahead of
his New Delhi visit. Government then said that 28,000 houses worth US$ 210
million would be built in the Tamil areas of the North and East by an Indian
firm ND Enterprises jointly with two Sri Lankan firms.
Pakistan too has been
making tentative attempts to tap the Northern and Eastern Provinces. The
outgoing Pakistan High Commissioner in Sri Lanka, Maj.Gen.(Rtd) Muhammad Saad
Khattak had alleged in his farewell statement that he visited these areas
despite the opposition of a mutual neighbour.” The North and East have a
sizeable Muslim population which Pakistan might want to woo.
In this context, it is
significant that Foreign Secretary will be visiting Jaffna and Trincomalee
besides Kandy.
China’s military ties
with the Sri Lankan government have also grown. China has gifted a
frigate to the Sri Lanka navy. It has also undertaken to supply
counter-intelligence surveillance technologies in a U$ 14 million deal.
When India’s Foreign
Minister S. Jaishankar met his Sri Lankan counterpart G.L.Peiris in New York on
the sidelines of the 76th.session of the UN General Assembly, he stressed the
need for implementing pending Indian projects on the grounds that doing so would
give more confidence to New Delhi to move forward in enhancing relations,” thus
subtly making it a condition for better ties.
Given the concerns in New
Delhi and pressure from the US (which is eager to involve Sri Lanka in its
anti-China Indo-Pacific strategy) ) Colombo has begun making amends. Due to the
ongoing economic crisis and also due to pressure from the Western human rights
lobby, Sri Lanka is now eager to build bridges with the West. It is
trying to live down the accusation that it has become a client state of China.
Western
Container Terminal
The pending Western
Container Terminal project in Colombo port, earmarked for the Adanis of India,
has suddenly seen the light of day. On September 30, the Adanis and Sri Lankan
parties signed a 35-year U$ 650 million deal to Build, Own and Transfer (BOT)
the West International Terminal (CWIT).
Significantly, the deal
was signed two days ahead of the Indian Foreign Secretary’s visit to Sri Lanka.
The CEIT will have a
length of 1,400 meters and an alongside depth of 20 meters. It will have an
annual handling capacity of 3.2 million TEUs. The current capacity of Colombo
port is 7 million TEUs. The Adanis will have 51% stake, Sri Lankan company John
Keells will have 34% and the Sri Lanka Ports Authority (SLPA) 15%.
Earlier, India was to
build the Eastern Container Terminal in Colombo port. But it was cancelled when
Gotabaya Rajapaksa came to power. His government offered India the construction
of the Western Container Terminal in lieu of the Eastern Terminal. An utterly
disappointed India demurred, but finally accepted the offer, and the Adani
group undertook to do the work.
US-Lanka
Energy Deal
Apparently to please the
US, the Lankan government has, without calling for a tender, entered into a major
deal with the US company New Fortress Energy Inc., to build an LNG facility in
Kerawelapitiya. The US company will have gas supply rights to the Kerawalapitya
Power plant, where a 310 mw of power is operational today and an additional 350
mw is scheduled by 2023. New Fortress will initially provide the equivalent of
an estimated 1.2 million gallons of LNG per day. New Fortress will also buy a
40% stake in the West Coast Power plant and build an offshore LNG receiving,
storage and regasification terminal.
The Lankan opposition has
lashed out at the opaque manner in which the deal was struck. But government
has justified the deal on economic grounds while keeping the geopolitical
aspect of it under wraps.
Role of
Market Forces
Market forces have been a
major factor in changing Sri Lanka’s policy. While China buys little from
Sri Lanka, the US and EU are Sri Lanka’s biggest markets. India is also a big
market – bigger than China at any rate. If Sri Lanka is to come out of its
present dollar shortage, it has to export, but its markets are in the West (and
India) and not in China. The EU has to be placated because it can deny Sri
Lanka its GSP Plus duty concession on human rights counts. An EU inspection
team is currently in Sri Lanka to assess its performance as per EU’s conditions
for the GSP Plus concession. There is anxiety in Sri Lanka about its report as
garment exports, running into billions of dollars, will be crippled if the
report is adverse and GSP Plus is withdrawn.
Non-Alignment
Provides Cover
However, Sri Lanka is not
directly saying that it is cozying up to the West or India. It is portraying
the change as a re-assertion of its traditional non-aligned policy. Foreign
Minister G.L.Peiris has been touting the relevance of non-alignment in his
recent speeches.