අත්ලන්තික් තරණය
ලංකාව අවුරුදු හැත්තෑහතරකින් අත්ලන්තික් සාගරය තරණය කරයි. නියමුවා යැංකි ඩිකී. අත් උදවුවට බැසිල් නාමල් හා දෙදහස් හයේ දරුවෝ.