History

▼

Saturday, 10 June 2023

පුරාවිද්‍යාව

 පුරාවිද්‍යාව

අනුර මනතුංග ඉල්ලා අස්වෙයි. රාජ්‍ය නිලධාරීන් ඉන්නේ ජනාධිපති කියන විට ඉල්ලා අස්වීමට ද? අනෙක් අතට මේ රනිල් පත් කළ නිලධාරියකු නො වෙයි.

රනිල් ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයකු ද නොවෙයි. ඔහු ඡන්දයෙන් ප්‍රතික්‍ෂෙප වූ අයෙක්.