History

Sunday 11 June 2023

පේරාදෙණියේ විවෘත දිනය

 අනුකාරකයෝ

පේරාදෙණියේ විවෘත දිනය අනුකරණයට මෙච්චර කල් ගියෙ මොක ද? බටහිර විශ්වවිද්යාල open day පවත්වනවා කාලෙක ඉඳන්.
මෙරට අනෙක් විශ්වවිද්යාලත් අද හෙට ම විවෘත වේවි!