History

▼

Monday, 26 June 2023

ආර්ථිකේ

 


ආර්ථිකේ



බටහිර ස්වාභාවික විද්‍යාවල තියෙන්නෙ යම් පමණකට වැඩ කරන හිතළු. බටහිර ආර්ථික විද්‍යාව ඒත් අතට මේත් අතට. හිතළු අවුල්. ඉඳුරුවෙ ආචාරියගෙ වැඩ වගේ.