History

Sunday 16 July 2023

ඉන්දියාවට ප්‍රශ්නයක්

 ඉන්දියාවට ප්රශ්නයක්

අරුන් සිද්ධාර්ථන් ගැන ලියූ ලිපියට ඉන්දියාවෙන් යැයි සිතිය හැකි මෙටා ගිනුම්වලින් හා හා ප්රතිචාර 170ක් පමණ ලැබී තියෙනවා. බොහෝ ගිණුම් අලුත් ම අලුත්. බුදුහාමුදුරුවන්ට හා හා කී රටක් අප ගිල ගැනීමට කුරුන්දි රෝන්ද යනවා.