History
(Move to ...)
Home
Kalaya
Fonts
Articles
Contact
Kalaya Youtube Channel
Western science
Politics
Philosophy
Cinema
History
▼
Thursday, 31 December 2020
පැණියෙන් සිහි විකල් වූ සිංහල මධ්‍යම පංතිය
›
පැණියෙන් සිහි විකල් වූ සිංහල මධ් යම පංතිය අනාගන්න එක හොඳ වෙන වෙලාවලුත් තියෙනවා. බත් කන්න ගියාම අනාගත්තෙ නැත්තන් මොකද වෙන්නෙ. බත් ටිකක් ව...
Wednesday, 30 December 2020
උඳුවප් පෝයේ වැදගත්කම, අත්හැරීම හා අත් නොහැරීම
›
උඳුවප් පෝයේ වැදගත්කම , අත්හැරීම හා අත් නොහැරීම ඊයේ උඳුවප් පොහෝ දා. සිංහල බුද්ධාගමට වෙසක් පොසොන් මෙන් ම උඳුවප් පොහොය ද වැදගත් වෙනවා. ...
Tuesday, 29 December 2020
මෙතෝදිස්ත සභාවේ රිච්මන්ඩ් විදුහල
›
මෙතෝදිස්ත සභාවේ රිච්මන්ඩ් විදුහල රිච්මන්ඩ් විදුහල සමග මට විශේෂ සම්බන්ධයක් නැහැ. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ පළමු වසරේ මගේ කාමර සගයකු ඇත...
ලිපි කියවීම හා දැනුම
›
ලිපි කියවීම හා දැනුම මේ ලිපි පෙළක් බව අමතක නොකරන්න. රාම පාලම ගැන ලියූ ලිපියට කලින් රිච්මන්ඩ් විද්‍යාලය ගැන ලියූ ලිපියේ මේ කොටස ඇතැමුන් එක්කෝ...
Monday, 28 December 2020
රිච්මන්ඩ් විදුහලේ ආරම්භය ගැන කී මනුෂ්‍ය නොවන ප්‍රාණීන්
›
රිච්මන්ඩ් විදුහලේ ආරම්භය ගැන කී මනුෂ්‍ය නොවන ප්‍රාණීන් කොවිඩ් සමග තවත් දේ බැඳිල තියෙනවා. අද දි අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වන ප්රවෘත්තියකට අන...
Sunday, 27 December 2020
සජිත්ගෙ පාංශුකූලය හා භූමදාන ප්රශ්නය
›
සජිත්ගෙ පාංශුකූලය හා භූමදාන ප්රශ්නය සජිත් ප්‍රේමදාස මුස්ලිමුන් වෙනුවෙන් බෞද්ධයන්ගේ පාංශුකූලය සඳහා කටයුතු කරනවා. සිංහල බෞද්ධයන් ඒ ඒ පුද්ගල...
Saturday, 26 December 2020
පැණියට විරුද්ධ පඬි කතා
›
පැණියට විරුද්ධ පඬි කතා පිටරට වාසය කරන එක් වෛද්‍යවරයෙක් ලියා තිබුණා විද්‍යාඥයකු වූ මා දැන් විද්‍යා විරෝධියකු වී ධම්මික වෙද මහතාගේ පැණිය ව...
‹
›
Home
View web version