History

▼

Tuesday, 17 May 2022

වැලේ වැල් නැති වැල් පාලම

 වැලේ වැල් නැති වැල් පාලම


රනිල්ට නියම වී ඇති රාජකාරිය මුදල් සොයා ආර්ථික අර්බුදය විසඳීම මිස වෙනත් දෙයක් නො වෙයි. තම පක්‍ෂය රැක ගැනීමට නොහැකි වූ රනිල් රට රකින්නේ කෙසේ ද? ඔහු වැල් පාලමෙන් වැටී දරුවා නැති කර ගත් අයෙකි.  


එම් සී සී ගිවිසුම ප්‍රභාකරන් හමුවීමට කිලිනොච්චි යෑම  කාරක සභා අවස්ථාවේ දී දහනවවැනි ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණු සංශෝධන අර්ජුන මහේන්ද්‍රන් කෙසේ නම් අමතක කරමුද? 


ව්‍යවස්ථා සංශෝධන නව ව්‍යවස්ථා ගෙන ඒම ආදිය මහුගේ කාර්යයක් නො වෙයි.