History

▼

Wednesday, 15 March 2023

සිංහල බෞද්ධ ආධිපත්‍යය

 සිංහල බෞද්ධ ආධිපත්‍යය

ලංකාවේ සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ගැන කියවන දෙමළ        මුස්ලිම් ඇතුළු  සිංහල බෞද්ධ විරෝධීන්ට බටහිර             ක්‍රිස්තියානි අධිපතිවාදී රටවල සුවසේ නින්ද යන්නේ කාගේ පිහිටෙන් ද?