History

▼

Thursday, 27 April 2023

උගතුන් නිසා රට සුනේ සුන්

 උගතුන් නිසා රට සුනේ සුන්

සූූර්යයා තාප කිරණ පිට කරන්න ගත්තේ 2023 දී ද ? කුවේණිගේ කාලයේ මන්නාරමට තාප කිරණ වැටුනේ නැද්ද? දුරුත්තේ දීි සූර්යයා තාප කිරණ පිට කරන්නේ නැද්ද? ජාමුල කොන්දේසි නැතුව ණය දෙනවා ද? ජාමුලෙට ගියොත් කොන්දේසි, වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඕන.
නිවුටන් හා කුණු ඇපල් කියවන්න.
සුන් කියන්නේ ශූන්‍ය කියනවා වගේ. සුනේ සුන් බිංදුවෙනුත් බිංදුව.  හුනුසල් නැත්තන් සුනුහාල් බත්වල ඇති රස සුනු විසුනු වෙලා යයි ද?