දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න
Main Logo
Wednesday 1 May 2024
Sunday 28 April 2024
පාස්කු ප්‍රහාරය පිටුපස කවුද?
පාස්කු ප්‍රහාරය පිටුපස කවුද?
චමුදිත සමග සාකච්ඡාවක් කරමින් ඉන්දියාව හා පාස්කු ප්‍රහාරය ගැන කී ඛාන් කාගේ කවුද දේශපාලන පක්‍ෂයකට අයත් ද කියා මා දන්නේ නැහැ. ඔහුගේ නම රාසික් මොහොමඩ් කාදිර් ඛාන් ද යන්නවත් දන්නේ නැහැ. චමුදිත ඔහු හැඳින්වූයේ එනමින්. ඔහු කාගේවත් නියෝජිතයකු ද කියන්නත් මා දන්නේ නැහැ. එහෙත් ඔහුගේ කතාවේ පරසපර තිබුණේත් නැහැ. ඇතැම් කරුණු ඔහු අතින් විස්තර නොවන්න ඇති. එහෙත් ඔහු මෛත්‍රිපාල සිරිසේනට වඩා විස්තර කිවුව. ඇතැම් කරුණු නම් ගම් සහිතව කිවුවා. තමාට විස්තර කිරීමට නොහැකි වු ඇතැම් දේ විස්තර කිරීමට මෛත්‍රිපාල ඔහු එවුවාද කියන්නත් මා දන්නේ නැහැ. එසේත් නැත්නම් ඉන්දියන් විරෝධි බලවතකු ඔහූ එවුවා ද කියා දන්නේත් නැහැ.
Friday 26 April 2024
The unlikely friendship of Pauli and Jung
The unlikely friendship of Pauli and Jung
පාස්කු ප්රහාරය හා ඉන්දියාව
පාස්කු ප්රහාරය හා ඉන්දියාව
Thursday 25 April 2024
රනිල්ට එරෙහි ව ජාතිකත්වය
රනිල්ට එරෙහි ව ජාතිකත්වය
ශ්‍රී ල නි ප කෑලි කීයකට කැඩී ඇත්දැයි දැන ගැනීම තරමක් අමාරු වැඩක්. චන්ද්‍රිකාගේ කණ්ඩායම, දයාසිරි ජයසේකර කණ්ඩායම, දුමින්ද අමරවීර කණ්ඩායම පමණක් නොව රනිල් වික්‍රමසිංහ කණ්ඩායමක් ද වෙනවා. රනිල් වික්‍රමසිංහ කණ්ඩායමක් පොහොට්ටුවෙත් ඉන්නවා. යාපනයෙත් අරුන් සිද්ධාර්ථන් මගින් කණ්ඩායමක් ඉන්නවා.
Wednesday 24 April 2024
දිව්‍යමය සිපගැනීම
දිව්යමය සිපගැනීම
Tuesday 23 April 2024
සර්වෝදය ව්‍යාපාරය
සර්වෝදය ව්‍යාපාරය
ඒ 1958 අවුරුද්ද. අප අටවැනි පංතියේ. සමාජය ගැන සමාජ සේවය ගැන උනන්දුවක් දැක් වූ අප සමහරකුට දැන ගන්න ලැබුණා නාලන්දා විදුහලේ ගුරුවරයකු සිසුන් සමග ගමක් සංවර්ධනය කිරීමට හරි නගා සිටුවීමට හරි ගමකට ගොස් ඇති බව. ළමා වියේ සිටි අපට එය ආශ්වාදජනක පුවතක් වීම පුදුමයක් නොවෙයි. පසුව දැනගන්න ලැබුණා ගම කනතොලුව බවත් ගුරුවරයා ආරියරත්න නමැත්තකු බවත් ගමේ වැසියන් ඊනියා පහත් කුලයකට අයත් බවත්.