ආවා කල්ලිය
ආවා කල්ලිය දැන් නිතර එනවා. ඔවුන් යාපනයේ නිතර දකින්න පුළුවන්. ආවා
කල්ලිය කවුද කියලා ආණ්ඩුව දන්නෙ නැති පාටයි. ආණ්ඩුව බුද්ධි අංශය දුර්වල කරපු නිසා,
ඔවුන් අධෛර්යමත් කරපු නිසා බුද්ධි අංශය දැන්
නැති ගාණයි. බුද්ධි අංශයේ අය සිරගත කරමින් ත්‍රස්තවාදීන් නිදහස් කරමින් ආණ්ඩුව
දෙමළ ජාතිවාදය පිනවනවා. ආවා කල්ලිය කවුරුන් වුවත් බුද්ධි අංශය දුර්වල කිරීම මොන
මොන කල්ලිවල වුවත් වර්ධනයට හේතු වෙනවා.