Main Logo

Showing posts with label Avijja Paccaya Sankara. Show all posts
Showing posts with label Avijja Paccaya Sankara. Show all posts

Friday, 29 May 2020

දැනුම් සංස්කරණය, පඬියන් වියතුන් හා කොවිඩ්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





දැනුම් සංස්කරණය, පඬියන් වියතුන් හා කොවිඩ් 

පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට පමණක් නොව වියත්මගේ වියතුනට ද පිළිතුරු දීම මගේ ප්‍රතිපත්තිය නො වේ. ඇතැමුනට මා කියන දේ හරිහැටි සංස්කරණය කර ගැනීමට නොහැකි වීම මගේ වරදක් නො වේ. තම තම නැණ පමණින් දැන ගත යුතු යැයි ලෝවැඩ සඟරාවේ සඳහන් වන්නේ එකල ද පඬියන් මෙන් ම වියතුන් ද සිටි බැවින් දැයි විමසන්න ඕන. කොහොමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ වියතුන් සමහරකුගෙන් ආරක්‍ෂා වන්න ඕන. දෙරණ විසින් නිර්මාණය කරන ලද වියතුන්ට දෙරණේ තැනක් දීම පුදුමයට කරුණක් නො වේ.