Main Logo
Showing posts with label
Gods
.
Show all posts
Showing posts with label
Gods
.
Show all posts
Saturday, 13 July 2019
දෙවියන් ගුරුත්වාකර්ෂණය හා දේශපාලනය
දෙවියන් ගුරුත්වාකර්ෂණය හා දේශපාලනය
පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් ගුරුත්වාකර්ෂණය හා තවත් දේ පිළිබඳ ව විශ්වකර්ම සමග කළ සාකච්ඡාව මේ සබැඳියෙන්
https://youtu.be/ennNO8gU7sQ
Monday, 29 January 2018
චන්දන ජයරත්න මා හා දෙවියෝ
චන්දන ජයරත්න මා හා දෙවියෝ
මගේ ද නෛතික ශිෂ්‍යයකු වූ මහාචාර්ය චන්දන ජයරත්න ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති ධුරයට පත්වෙලා. පළමුවෙන් ම ඔහුට සුබ පතනවා. ඔහුට ඒ තනතුරට පත්වීමට හරි මහාචාර්ය තනතුරකට පත්වීමට හරි මගෙන් ආධාරයක් නොලැබෙන්න ඇති. මා සිසුන්ට ඉගැන් වූ දෙයක් නැති බවයි එකල කොළඹ විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනා කිව්වෙ. ඔවුන් කිව්වෙ මා දේශපාලනය කළා මිසක් ගණිතයවත් භෞතික විද්‍යාවවත් ඉගැන්නුවෙ නැහැ කියලා. එකල උපකුලපති ජී එල් පීරිස් මගෙන් ඇහුවෙ ජාතික චින්තනය උගන්නන්නෙ ඇයි කියලා.
Read more »
Monday, 29 May 2017
ඊනියා ආපදාවලට වෙනත් හේතු
ඊනියා ආපදාවලට වෙනත් හේතු
ජනමාධ්‍යට අනුව ලංකාවේ විද්‍යාඥයන් ඉන්නවා. ඒ ඒ ආයතනවල එවැන්නන් ඉන්න බව ජනමාධ්‍ය පවසනවා. ජනමාධ්‍යවලත් විද්‍යාඥයන් ඉන්නවා යැයි කියනවා. ඇතැම්විට විද්‍යාව පිළිබඳ පුවත්පත් සඟරාත් පළවෙනවා. ඒත් මට තාම ලංකාවේ වසන එකම විද්‍යාඥයකුවත් දැක ගැනීමට ලැබී නැහැ. මාත් පාසලේදීත් විශ්වවිද්‍යාලයේදී
සිටියේත් දැනට අවුරුදු පනහකට පමණ පෙර එංගලන්තයට ගියේත් විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුවෙන්. එංගලන්තයෙ දි
තේරුණා මට විිද්‍යාඥයකු වීමට නොහැකි බව. මා හැකි ඉක්මණින් ආපසු ලංකාවට ආවා. කැනඩාවේ සිටින පාසල් ගුරුවරයකු නම් කියන්නේ මා අදක්‍ෂයකු බැවින් මට උපාධියක් දී ආපසු පිටත් කළ බවයි. ඒත් මා දෙවියන් ගැන කතා කරන තෙක් හා බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියා කියන තෙක් මා ඔවුන් කිසිවකුටවත් ජනමාධ්‍යවලටවත් අදක්‍ෂයකු වූයේ නැහැ.
Read more »
Older Posts
Home
View mobile version
Subscribe to:
Posts (Atom)