Main Logo
Showing posts with label Novels. Show all posts
Showing posts with label Novels. Show all posts
Thursday, 30 March 2017
Monday, 6 March 2017
ජෝතිපාල - සිරිසේන
ජෝතිපාල - සිරිසේන
දශක දෙකකටත් වඩා ඉහත ඉරිදා දිවයින පුවත්පතේ පිචං ප්රබුද්ධ සංවාදයක්
තිබුණා. ඒ සංවාදය ඇතිවුණේ එච් ආර් ජොතිපාල අපි පීචං ද කියා ඇසීමෙන්. ඒ දිනවල
ජෝතිපාල පීචං කොහොම වෙතත් ප්රබුද්ධ නොවන ගායකයකු ලෙසයි හැඳින්වුණෙ. මාත් ඒ
සංවාදයට එක් ලිපියක් ලිවුවා මතකයි බාග ප්රබුද්ධයකු ලෙස. දැන් නම් මා කිසිම
පැකිළීමක් නැතිව කියනවා මා ප්රබුද්ධයකු නොවෙයි කියා. ප්රබුද්ධයා ද පීචං ද යන්නත්
සාපේක්ෂයි. පවත්නා සමාජ ඒකාධිකරයට, සංස්ථාපනයට
අවශ්ය දේ කියන අය ගීත ගායනය කරන අය නවකතා ලියන අය, වෙදකම් කරන අය, ගොවිතැන නොව කෘෂිකාර්මික වැවිල්ල
කරන්නන් ප්රබුද්ධයන්. පීචං ප්රබුද්ධ මිනුම් දණ්ඩ සකස් කෙරෙන්නේ ඒකාධිකාරයට අවශ්ය
අන්දමටයි. දේශපාලනයේ දී ද ඒ එසේමයි. ඩී එස් ලා බණ්ඩාරනායකලා ජේ ආර් ලා රනිල් ලා
පමණක් නොව පිලිප්ලාත් ඇන් ඇම්ලාත් වික්රමසිංහලාත් ප්රබුද්ධයි. මා පීචං දේශපාලනඥයන්
ගැන කියන්නේ නැහැ. මා ඒ මිනුම් දණ්ඩ තවත් මිනුම් දණ්ඩක් පමණක් ලෙස සලකනවා. ඒ
මිනුම් දණ්ඩ ඊනියා වාස්තවික මිනුම් දණ්ඩක් නො වෙයි. කිසිම මිනුම් දණ්ඩක් ඊනියා
වාස්තවික නැහැ.
Labels:
Music,
Novels,
Politics,
western methods
Subscribe to:
Posts (Atom)