Main Logo

Showing posts with label State Involvement. Show all posts
Showing posts with label State Involvement. Show all posts

Wednesday, 5 February 2020

අලි කුලප්පුව හා විසඳුමක්

                      සිංහල ලිත් ඉලක්කම්




අලි කුලප්පුව හා විසඳුමක්



ඇතැම් උපාසකම්මලා පන්සල් යන්නේ බුදුන් වැඳීමට නොව අලින්ගේ පින්තූර ගැනීමටයි. මේ උපාසකම්මලාට ඇත්තේ අසීමිත සත්ව කරුණාවක්. පන්සලක අලියකු හරි ඇතකු හරි නාවන විට ඇත්ගොවුවා කිසියම් කරුණකට අලියාට හරි ඇතාට හරි වේවැලකින් පහරක් දෙකක් ගැහැවුවොත් උපාසකම්මලාගේ හිත උණු වී කරුණා ධාරා ගලා යන්නේ ගින්නට හසු වුණු ඇන්කර් බටර් වගේ. අද එදා වගේ නොවෙයි. ඇංකර් ගැන හැමෝ ම වගේ දන්නවා. කැමරා උපාසකම්මලා ගැනත් දන්නවා.