හමාස්
හරහා හමන සුළඟ
හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රයලය පමණක් නොව මුළු බටහිර ම කැළඹිලා. මා දන්නේ නැහැ එහි මහා මොළකරූ කවුද කියා. ඊශ්‍රායලයේ නායක රාබිතුමා දන්නවා ද දන්නෙ නැහැ. ඒ ප්‍රහාරය ඊශ්‍රායලයේ වත්මන් අගමැති නෙතන්යාහුගේ ආණ්ඩුව වැට්ටවීම සඳහාත් විරුද්ධ පක්‍ෂවල ලපිඩ් හා බෙනට් මාරුවෙන් මාරුවට අගමැතිවරුන් කිරීම සඳහාත් කරන ලද ප්‍රහාරයක් ද? නෙතන්යාහු අවුරුදු 12ක් පමණ විටින් විට ඊශ්‍රායලයේ අගමැති වෙලා තියෙනවා. ඔහුගේ කාලය අවසන් ද? ඔහු පසුව පරගලයක් මගින් බලයට පත් වේවි ද?