෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
කොවිඩ් රෝගියා යනු කවරෙක් ද?
බටහිර වෛද්‍ය විද්‍යාවට අද කොවිඩ් 19 රෝගය හඳුනාගත නොහැකි තත්වයකට පත් වෙලා. පීසීආර් පරීක්‍ෂණවලින් ධන වන සියල්ලන් ම රෝගීන් ද? රෝගියකුට රෝග ලක්‍ෂණ තිබිය යුතුම ද? පීසීආර් පරීක්‍ෂණවලින් ධන බව පෙන්වන එහෙත් රෝග ලක්‍ෂණ නොමැති අය ගැන කිව හැක්කේ කුමක් ද? කොටින් ම රෝගියකු යනු කවුද? කොවිඩ් 19 රෝගියා අර්ථදක්වන්න පුළුවන් ද?