Main Logo

Showing posts with label Collapse of the Western Civilization. Show all posts
Showing posts with label Collapse of the Western Civilization. Show all posts

Thursday, 2 April 2020

වෛරසයක් මගින් කරන ලෝක යුද්ධයක්

   සිංහල ලිත් ඉලක්කම් 


වෛරසයක් මගින් කරන ලෝක යුද්ධයක්


එක්තරා ආකාරයකින් කිවුවොත් මේ සිද්ධ වෙන්නේ ලෝක යුද්ධයක්. කුමක් වුණත් අප බිය විය යුතු නැහැ. පළමු කරුණ බිය නොවන්න යන්නයි. දෙවැන්න පරෙස්සම් වන්න යන්නයි. අප පරෙස්සම් වන්නේ බිය නිසා නො වෙයි. අප ජීවත් විය යුතු නිසාත් අප ජය ගත යුතු නිසාත්. 

Sunday, 16 February 2020

වෙන් කිරීම හා පොලු දැමීම

 සිංහල ලිත් ඉලක්කම්


වෙන් කිරීම හා පොලු දැමීම



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  2020 නීතිය පිළිබඳ සමුළුවක දී වැදගත් කතාවක් කර තිබුණා. සංවර්ධන කටයුතුවල දී නීතිය විධායකයට බාධා නොපැමිණ විය යුතු බවයි කියා තිබුණේ. දැන් පඬියන් ගත් කටට ම අහන්නේ මේ සංවර්ධනය බටහිර ද පෙරදිග ද කියා. එය කුමක් වුවත් මේ කතාවට අදාළ නැහැ. පඬියන් හිතන්නේ අප බරකරත්තයෙන් අනුරාධපුරේ යන පිරිසක් කියා. මා කිහිප වතාවක් ම මෙයට පිළිතුරු දී ඇති නමුත් පඬියන්ට එය තේරුම් ගැනීමට අවශ්‍යතාවක් නැහැ.