විජාතික සැලසුම් හා මහින්ද
රටට විරුද්ධව රණවිරුවන්ට විරුද්ධව සිංහල බෞද්ධයනට විරුද්ධව බටහිරයන්
සමග එක් වී ජෙනීවාහි දී යෝජනා සම්මත කර ගත් මංගල සමරවීර ඊයේ තෙල් මිල අඩු කරළා. ඒ
ගැන ඔහුගේ ම වල්ලේ පොලක් වූ රනිල් පාර්ලිමේන්තුවේ කතාවකුත් කරලා. අද නැවතත් රට
ආණ්ඩු කරන විජාතික, සිංහල බෞද්ධ නොවන සංස්කෘතියකට අයත්
පිරිසකට වුවත් මිනිසුනට සහනයක් දෙන්න සිද්ධ වෙලා.