Main Logo

Showing posts with label Kumaratunga. Show all posts
Showing posts with label Kumaratunga. Show all posts

Sunday, 17 May 2020

අපූරු මියන්මාර සංස්කෘතික බැඳීමක්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9




අපූරු මියන්මාර සංස්කෘතික බැඳීමක් 



අප ඊයේ රාත්‍රී මියන්මාරයට පැමිණියා. ඒ මා මියන්මාරයේ ලංකා තානාපති ලෙස වැඩ භාර ගැනීමට. මෙය මගේ තුන්වැනි දේශපාලන පත්වීමයි. එක් එක් අය විවිධාකාරයෙන් එය අර්ථදක්වාවි. එය මස්කටුවක් ලෙස, මා රටෙන් ඈත් කර තිබීමක් ලෙස, මා සියල්ල කර ඇත්තේ මේ ලබා ගැනීම සඳහා ලෙස, ආදී වශයෙන් විරුද්ධවාදීන් මෙන් ම බොහෝ ජාතිකවාදීන් ද සඳහන් කරන බව මා දන්නවා. මෙත්තානන්ද මහතාට ද මෙම ධුරය එවකට අගමැති බණ්ඩාරනායක  පිරිනැමූ බවත් එතුමා එය ප්‍රතික්‍ෂෙප කළ බවත් වයොවෘද්ධ ජාතිකවාදීන් පවසන්නේ එතුමාගේ ශ්‍රෙෂ්ඨත්වය ගෙන හැර දක්වමින්.