Main Logo

Showing posts with label Militarization. Show all posts
Showing posts with label Militarization. Show all posts

Friday, 1 May 2020

වෛරසයේ නිජ භූමි හා වෛරයේ නිජභූමිය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯


                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




වෛරසයේ නිජ භූමි හා වෛරයේ නිජභූමිය  



ඊයේ මා ප්‍රංශයේ විද්‍යාඥයන්ගේ අදහසක් ප්‍රකාශ කළා. ඒ අදහස පළ වී ඇත්තේ ඉංගිරිසියෙන්. ඒ අනුව ප්‍රංශයේ කොවිඩ් වෛරසය චීනයේ වෛරසය ඇති වීමට පෙර සිදු වී තිබෙනවා. එමෙන් ම වෛරස වර්ගය (strain) ද වූහාන් වෛරස වර්ගයෙන් වෙනස්. ඒ ඒ රටවල සමගාමී ව මෙන් වෛරස නිර්මාණය වී ඇති බවත් වෛරස අතර සුළු සුළු වෙනස්කම් ඇති බවත් පේන්න තියෙනවා. ඇමරිකා එක්සත් රාජ්‍යවල නිව්යෝක් ප්‍රාන්තයේ වෛරස වර්ගය කැලිෆෝනියා ප්‍රාන්තයේ වෛරස වර්ගයට වඩා සුළු වශයෙන් වෙනස්.