මෛත්‍රිපාල දොස්තර මාෆියාවට බය ද?
සයිටම් පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂ. එයට අනෙක් රාජපක්‍ෂලා විරුද්ධ
වුණේ නැහැ. එදා සිට අද දක්වා වී ඇත්තේ කුමක් ද? අද රාජපක්‍ෂලා සයිටම් අහෝසි කළ යුතු බව කියනවා ද? සිසුන්ගේ ඔළු පැලීම් ගැන පමණක් කියා ප්‍රශ්නයෙන්
පිට පැනීමට රාජපක්‍ෂලාට නො හැකියි. සයිටම් ගැන තම ප්‍රතිපත්තිය වෙනස් වී ඇත් දැයි
රාජපක්‍ෂලා වහා ම කිව යුතුයි. ඔවුන් පැහැදිලි ප්‍රකාශයක් නොකර සිටීම දේශපාලන
වාසියක් ගැනීමට කරන උප්පරවැට්ටියක් පමණකි. මා එදා මෙන් ම අදත් සයිටම් ආයතනයටත් එහි
වෛද්‍ය විද්‍යාලයටත් පක්‍ෂයි.