Main Logo

Showing posts with label Northern Province. Show all posts
Showing posts with label Northern Province. Show all posts

Wednesday, 30 October 2019

ගෝඨාභය උතුරට ගිහින්

       සිංහල ලිත් ඉලක්කම්




ගෝඨාභය උතුරට ගිහින්



උතුරු පළාතේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා හා කඳුකරයේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා යනුවෙන් මුස්ලිම් නොවන දෙමළ කතා කරන්නන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ ඒ ජන කොටස් අතර බැඳීමක් නැහැ. ඔවුන් ජීවත් වන්නේ ජන කොටස් තුනක් ලෙසයි. ඔවුන්ට පොදු ඉල්ලීමක් අරමුණක් නැහැ. මෙයට අමතර ව කොළඹ හා තදාසන්න පෙදෙස්වල ජීවත්වන දෙමළ කතා කරන ජනයා ද වෙනවා. ඔවුන් බොහෝ විට තමන් සම්භවය වූ ප්‍රදේශ සමග සම්බන්ධයක් පවත්වා ගෙන යනවා.