෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
ප්‍රශ්නය කාගෙ උප්පැන්න ගැන ද?
උප්පැන්න සහතිකයේ ජාතිය සඳහන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා. මේ ප්‍රශ්නයත් බටහිර සංකල්පවල අවුල් සහගත භාවයත් ඒ සංකල්ප සිංහලට පරිවර්තනය කිරීමේ දී ඇති වන තව තවත් අවුල් නිසාත් ඇති වන දෙයක්. අප ජීවත්වන්නේ ක්‍රිස්තියානි සංකල්ප, ප්‍රවාද ඇතුළු දැනුම්, නීතිය පමණක් නොව ආකෘති ද යොදා ගනිමින්. ලෝකයේ ම තානාපති කාර්යාල ලිපි ගණුදෙනු කරන්නේ ඉනුත් ඉංගිරිසි ආකෘතියේ. උප්පැන්න සහතිකය පමණක් නොව ගමන් බලපත්‍රය ද ඉංගිරිසි ආකෘතියේ.