Main Logo

Showing posts with label SO 19. Show all posts
Showing posts with label SO 19. Show all posts

Monday, 19 November 2018

කරු රනිල් අනුර සුමන්තිරන් හා නව ව්‍යවස්ථාව


කරු රනිල් අනුර සුමන්තිරන් හා නව ව්‍යවස්ථාව



ඊනියා කතානායක කරු හා හිටපු අගමැති රනිල් බටහිර අවශ්‍යතා වෙනුවෙන් රට අවුලෙන් අවුලට පත් කරනවා. ඔවුන් ජනාධිපති තීරණය අනුව මහින්ද අගමැති ලෙස පිළිගැනීම දිගින් දිගට ම ප්‍රතික්‍ෂෙප කරනවා. එමගින් ඔවුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. අපි නැවතත් මුලට යමු. ජනාධිපති අගමැති පත් කෙළේ ව්‍යවස්ථාවේ 42(4) අනුව්‍යවස්ථාවට අනුව. අපි එය නැවතත් උපුටා දක්වමු. “42(4): ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.”