Main Logo

Showing posts with label Theravada Buddhists. Show all posts
Showing posts with label Theravada Buddhists. Show all posts

Friday, 24 April 2020

කොවිඩ්, බෞද්ධයන් හා පාර්ලිමේන්තුව

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ්, බෞද්ධයන් හා පාර්ලිමේන්තුව




නාවිකයන් තිස් දෙනකුට පමණ කොවිඩ් 19 ආසාදානය වෙලා. එය අර තවත් පොකුරක්. රෝගීන් , රෝගීන් බවට  සැක කරන්නන්, රෝගීන් වීමට විභවයක් ඇති අය පසු පස යන රණවිරුවන් පිළිබඳ ව තවත් පරෙස්සම් විය යුතුයි. ඔවුන් යම් ආාරයක ප්‍රතිශක්තීකරණයකට භාජනය විය යුතුයි. එය හමුදා විනයක් සහිත ව ක්‍රියාත්මක විය යුතුයි. රණවිරුවන්ගේ කැප කිරීම අප අගයන අතර ඔවුන් ආරක්‍ෂා කිරීමත් අපේ වගකීමක් බව තේරුම් ගත යුතුයි.