Main Logo

Showing posts with label Watching Jeeps. Show all posts
Showing posts with label Watching Jeeps. Show all posts

Friday, 5 July 2019

අලි ජීප් බලන්න ඇවිත්

අලි ජීප් බලන්න ඇවිත්

වල් අලි බැලීමට බොහෝ දෙනා මින්නේරිය ජාතික උද්‍යානයට යනවා. අපට ජාතික ප්‍රතිපත්ති නැති වුණාට ජාතික පාසල් ජාතික උද්‍යාන ආදිය තියෙනවා. පසුගිය දා අපි මුණුබුරන් සමග වල් අලි බැලීමට මින්නේරි ගියා. මා හිතුවේ අපට වල් අලි කිහිප දෙනකු ඈතින් සිට බලන්න පුළුවන් වේවි කියා. මගේ හිිතිවිල්ල වැරදියි.