Main Logo

Showing posts with label Analysists. Show all posts
Showing posts with label Analysists. Show all posts

Friday, 28 June 2019

ගෝඨාභය නැත්නම් වෙන රාජපක්‍ෂ කෙනකු නැහැ

ගෝඨාභය නැත්නම් වෙන රාජපක්‍ෂ කෙනකු නැහැ


අද නැවතත් ඉන්දියන් ඒජන්තයන් තම ඊනියා විශ්ලේෂණ පතුරවනවා. 2015 ට පෙර යුග පෙරළි කාරයො ගෙනාපු ලොකු තර්කයක් වුණෙ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියන එක. ඔවුන් මහා ලොකු විශ්ලේෂණ ඉදිරිපත් කළා සංඛ්‍යනය උපයෝගි කර ගෙන. අර ඉංගිරිසි කතාවක් තියෙනවා බොරු, පට්ටපල් බොරු, සංඛ්‍යනය කියල. සංඛ්‍යන තමන්ට අවශ්‍ය ආකාරයකට විවරණය කරන්න පුළුවන්. ඉන්දියන් ඒජන්තයන් හා ඔවුන් විසින් මෙහෙයවන ලද යුග පෙරළිකාරයන් කිව්වෙ ජනාධිපතිවරණය දිනන්න නම් ඊනියා සුළු ජාතික ඡන්ද ලබා ගන්න ඕන කියල.