Main Logo

Showing posts with label Anaththa Lakkhana. Show all posts
Showing posts with label Anaththa Lakkhana. Show all posts

Sunday, 5 July 2020

මේ වස්සාන කාලයයි

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0   1   2     3        5   6   7   8    9






මේ වස්සාන කාලයයි  

ඊයේ ඇසළ පුන් පොහොය. බුදුහාමුදුරුවන් ඉසිපතනේ මිගදායේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ දිනය. කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් වූ දවස. ලෝකයට තුන් සරණය ඇති වූ දිනය. එයට කලින් හිටියේ මියන්මාරයේ තපස්සු භල්ලුක වැනි දෙසරණ පමණක් සරණ ගිය අය. අදත් ඉන්නවා ලංකාවේ මංගල සමරවීර වැනි දෙසරණ පමණක් සරණ ගිය අය. ඒක වෙන ම කරුණක්.