Main Logo

Showing posts with label Andra. Show all posts
Showing posts with label Andra. Show all posts

Friday, 3 July 2020

හෙළටුවා හා වෙනත් අටුවා

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0   1   2     3        5   6   7   8    9



හෙළටුවා හා වෙනත් අටුවා

උතුරු මියන්මාරයේ පතලක නාය යාමකින් එකසිය විසිපස් දෙනකුට  වැඩි පිරිසක් මිය ගිහින්. තවත් පිරිසක් අතුරුදහන් වෙලා. වැඩි පිරිසක් මැණික් කැටයක් අහුලා ගෙන කීයක් හරි හොයා ගන්න එන පිරිස්. ඒ සියලු දෙනා වෙනුවෙනුත් සිදු වූ විපත ගැනත් අප කණගාටුව පළ කරනවා. 

Tuesday, 16 October 2018

දමිත් අසංකගේ මම


දමිත් අසංකගේ මම



මේ දමිත් අසංක හා කැළුම් ශ්‍රීමාල් ගැන ලියැවෙන ලිපියක්. එය ඉතා කෙටි කාරණයක්. ඒත් එයට කලින් මට තරමක දිග පෙරවදනක් ලියන්න ඕන. මා දමිත් දන්නේ නැහැ. ඔහු සමග කළ මා නොවන මම වැඩ සටහනක් නැවත විකාශය වුණා. මා එය නැරඹුවා. පසුව කසුන් කල්හාර සහභාගි වූ වැඩ සටහන ද නැරඹුවා. මේ ඒ වැඩ සටහන් ඇසුරෙන් ලියැවෙන්නක්.