අලි ඇත්තු සහ තවත් සත්තු
මේ රටේ අද ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. මෙරට නීතිය ක්‍රිස්තියානි.
අධ්‍යාපනය ක්‍රිස්තියානි. වෙදකම ක්‍රිස්තියානි. බටහිර විද්‍යාව සම්පූර්ණයෙන් ම ක්‍රිස්තියානි.
දෙවියන් වහන්සෙ එහි ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. නිකම් බොරුවට බටහිර
විද්‍යාවෙ නාමික ව දෙවියන් වහන්සේ නැහැයි කිව්වට වැුඩක් නැහැ. ඔය බටහිර රටවල ඉන්න
සිංහල විද්‍යාඥයන් කියන අය හඳුන්වාදි තිබෙන සංකල්පයක් ප්‍රවාදයක් තියෙනව නම්
කියන්න. බටහිර විද්‍යාවෙන් උපාධියක් ලබල
තියෙන ඕනෑම අයකුට මා අභියෝග කරනවා මුහුණු පොතේ මුමුණන්නෙ නැතිව බටහිර විද්‍යාවෙ මහා පිපිරුම එකඟ වන්නෙ
බයිබලයේ සඳහන් ආරම්භය එක්ක ද අග්ගඤ්ඤ සූත්‍රය සමග ද කියන්න කියා.