Main Logo
Showing posts with label
Bherunda
.
Show all posts
Showing posts with label
Bherunda
.
Show all posts
Wednesday, 18 September 2019
සිංහලයන්ට නැගිටින්න බැරි ඇයි?
සිංහල ලිත් ඉලක්කම්
සිංහලයන්ට නැගිටින්න බැරි ඇයි
?
අනගාරික ධර්මපාලතුමාගේ එකසිය පනස්පස්වැනි ජන්ම දිනය ඊයේට යෙදිල තිබුණා. එතුමා ජීවත්ව ඉන්න කාලෙ එතුමාට පහර දුන් අයගෙ මුණුබුරාලත් එතුමා සමරනවා. ධර්මපාල කියන්නෙ එතුමා පසු කලෙක ගත්ත නමක්. එහි තේරුම ධර්මයේ ආරක්‍ෂකයා යන්නයි.
Read more »
Thursday, 15 August 2019
සංස්කෘතික ගැටුම, බැරැන්ඩි කෝවිල හා මුස්ලිම් සංස්කෘතිය
සිංහල ලිත් ඉලක්කම්
සංස්කෘතික ගැටුම, බැරැන්ඩි කෝවිල හා මුස්ලිම් සංස්කෘතිය
අද ලෝකය පුංචිවෙලා තියෙන්නෙ බටහිර තාක්‍ෂණය නිසා. බටහිර තාක්‍ෂණය බටහිර විද්‍යාවෙන් වෙනස් වුවත් ඒ සමග බැඳී තියෙනවා. බටහිර තාක්‍ෂණය විද්‍යාව දැනුම ආදී සියල්ල අදාළ සංස්කෘතියට සාපේක්‍ෂයි. එ සියල්ල චින්තනය මත පදනම් වෙනවා. එහෙත් මට කියන්න ඕන ඒ කාරණය නො වෙයි. මිනිසුන් දේශයෙන් දේශයට සංක්‍රමණය වීම හා එහි දී සංස්කෘතිය කෙසේ බලපානවා ද යන්න. මේ හැඳින්වීමක් පමණයි.
Read more »
Older Posts
Home
View mobile version
Subscribe to:
Posts (Atom)