Main Logo

Showing posts with label Buddhist Heritage. Show all posts
Showing posts with label Buddhist Heritage. Show all posts

Thursday, 18 June 2020

නැගෙනහිර පළාතෙ මොන මුස්ලිම් සාම්ප්‍රදායික වාසභූමි ද?

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9

නැගෙනහිර පළාතෙ මොන මුස්ලිම් සාම්ප්‍රදායික වාසභූමි ද?  

මුස්ලිම් සාම්ප්‍රදායික වාසභූමි තියෙන්නෙ කොහෙ ද? දෙමළ සාම්ප්‍රදායික වාසභූමි තියෙන්නෙ කොහෙ ද? මේ ප්‍රශ්නය දැන් විසඳිලා ඉවරයි. ඒක විසඳුනෙ නන්දිකඩාල් කලපුවේ. මට අද ඒ ගැන කතා කරන්න හිතුණෙ නගෙනහිර පළාත හා මුස්ලිමුන් සම්බන්ධයෙන්. දෙමළ නිජභූමි කතාවට නම් ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසයක් තියෙන්නෙ නිජභූමි කතාවට මිසක් ඊනියා නිජභූමියකට නො වෙයි.