Main Logo

Showing posts with label Colombo Telegraph. Show all posts
Showing posts with label Colombo Telegraph. Show all posts

Thursday, 8 March 2018

ඊනියා ඉස්ලාම් භීතිකාව


ඊනියා ඉස්ලාම් භීතිකාව



අද වන විට ලංකාවේ සිදුවන්නේ යැයි කියන මුස්ලිම්  විරෝධී ප්‍රචණ්ඩත්වයක් ගැන කියැවෙනවා. මෙරටින් පිටරට ගොස් සිටින තුට්ටු දෙකේ මාධ්‍යවේදියකුගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් ගැන ය. මොහු එතෙර කුමක් කරනවා දැයි අප දන්නේ නැහැ. කලක් මෙරටින් එක්සත් රාජ්‍යයට ගිය ජනමාධ්‍යවේදියකු එහි ජීවත් වූයේ මෝටර්රථවලට තෙල් පුරවන තැනක රැකියාවක් කරමින්. ඒ මොහු නොවෙයි. එහෙත් මා ඒ බව සඳහන් කළ විට මොහු සිතුවේ ඒ තමා කියා!