෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල
ලිත් ඉලක්කම්
0 1
2 3 4 5 6 7 8 9
බටහිර වෙදකමේ ආධිපත්‍යය
මේ කෙටි ලිපිය මෙරට බටහිර වෙදකම උසුලන අධිකාරීත්වය ගැනයි. අද සෞඛ්‍යය පාලනය කෙරෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන්. ඒ බව කොවිඩ් සම්බන්ධයෙන් පැහැදිලි වුනා. අනෙක් කාලවලත් ආධිපත්‍යය දරනු ලබන්නේ බටහිර වෛද්‍ය විසින්. ඒ බව බටහිර වෙදකමට සමාජයේ ලබා දී ඇති පිළිගැනීමෙන් ද පැහැදිලි වෙනවා. ඒ පිළිගැනීම ඉංගිරිසින් සංස්කෘතික ආධිපත්‍යය යොදා ගනිමින් කළ දෙයක්.