රූං පෙත්ත කැරකෙනවා
ඒකාබද්ධ විපක්‍ෂෙ ජාතික සංවිධායක ප්‍රකාශයක් නිකුත් කරලා අර
හෙලිකොප්ටරේ ගැන. හෙලිකොප්ටර් කීයක් ගැන කතා වෙනව ද කියන එකත් දැන් ප්‍රශ්නයක්.
මෛත්‍රිපාල වැඩකට නැති ප්‍රකාශයක් කරන්න ගිහින් ප්‍රශ්නය අවුල් කරගෙන. 2015 දී ඔහු කියලා තියෙන්නෙ මහින්දට හෙලිකොප්ටරය
දෙන්න කියලා ගුවන් හමුදා නිලධාරියකුට කිව්වෙ තමුන් කියලා. ඒ වෙලාවෙ ඒකට විරුද්ධව
කවුරුවත් මොකුත් කිව්ව ද කියලා මට මතක නැහැ. ඒක මිනිසුන්ට අමතක වෙලා තිබුණෙ.