Main Logo

Showing posts with label Higgs Boson. Show all posts
Showing posts with label Higgs Boson. Show all posts

Wednesday, 6 June 2018

බටහිර විද්‍යාවේ දේශපාලන ආධිපත්‍යය


බටහිර විද්‍යාවේ දේශපාලන ආධිපත්‍යය



ඊයේ පෙරේදා බටහිර භෞතික විද්‍යාවේ ජයග්‍රහණයක් අත්කර ගෙන. ටොප් ක්වාර්ක් නමින් හැඳින්වෙන මූලික අංශුවලට ස්කන්ධය ලබා දෙමින් හිග්ස් බෝසෝන ක්‍රියා කරන අයුරු භෞතික විද්‍යාඥයන් දැකලා. ඒ ගැන වාර්තා පළ වෙනවා. බටහිර භෞතික විද්‍යාඥයන් උද්දාමයට පත් වෙලා. මා හිතන්නේ ඒ ගැන කියවූ පඬියනුත් උද්දාමයට පත් වෙලා.