Main Logo

Showing posts with label Janka de Silva. Show all posts
Showing posts with label Janka de Silva. Show all posts

Monday, 6 July 2020

ගුණරුවන් වාර්තාව හා සම්පත් බැංකුව

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9






ගුණරුවන් වාර්තාව හා සම්පත් බැංකුව

ගුණරුවන් වාර්තාව ඉංගිරිසියෙන් ඉල්ලන සිංහලයන් සිටින ලංකාවේ සම්පත් බැංකුවට විරුද්ධ ව ව්‍යාපාරයක් ඇරඹීමට උත්සාහ දැරීම පුදුමයක් නො වෙයි. අනගාරික ධර්මපාලතුමාගෙන් ඇරඹී නූතන සිංහල ජාතික ව්‍යාපාරයට තව බොහෝ දේ දිනාගැනීමට තියෙනවා. තවමත් මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක්. මියන්මාරයේ සිටින විට මෙය වඩාත් හොඳින් තේරෙනවා. මියන්මාරයේ ලංකාවේ මෙන් ඉංගිරිසියට වැදගත් තැනක් හිමි වන්නේ නැහැ.