තුනෙන්
දෙකක් සඳහා
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග, සමහර
විට දැනටමත් මනාප පොරය පටන් අරන්. ඒ තමන්ට ඒ ඒ පක්‍ෂවල දිස්ත්‍රික්ක ලැයිස්තුවල
අපේක්‍ෂකත්වය ලැබී අය අතර. අනෙක අය අපේක්‍ෂකත්වය සඳහා පොර කනවා. උකුස්සන් හා දියකාවන් ඩැහැගන්න
යන්නෙ ඡන්දදායකයා කියන මාළුවා බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මාළුවන් ද දියකාවන් හා උකුස්සන් වෙනස්
කරනවා. පසුගිය කාලයේ එසේ වෙනස් කළා.