ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුම
කලකට පෙර සැමුවෙල් හන්ටින්ග්ටන් සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations) කියල
පොතක් ලිව්ව. ඒකෙ ජාතික චින්තනය ගැනත් ඉතා කෙටි සටහනක් තිබුණ. ගුණදාස අමරසේකර
හිතුවෙ හන්ටින්ග්ටන් ජාතිකත්වය අගය කරනව කියා. නමුත් හන්ටින්ග්ටන්ට ඕන වුණෙ
ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය (End
of History) කියන කෘතියට පිළිතුරක් දෙන්න.