මෛත්‍රිපාල, ජනප්‍රියතාව හා අයවැය
අද ශ්‍රී ල නි පක්‍ෂයට අයවැයට පක්‍ෂව ඡන්දය දෙනව ද නැත්නම් විරුද්ධව
ඡන්දය දෙනව ද එහෙමත් නැත්නම් ඡන්දය දීමෙන් වැළකී ඉන්නව ද කියල තීරණයක් ගන්න වෙනවා.
එය මූලික වශයෙන් ම දේශපාලන තීන්දුවක්. එහෙත් එහි දී වියුක්ත න්‍යායත් යම් ප්‍රමාණයකට
බලපානව. අපි ඒ ගැන පසුව කතා කරමු.