Main Logo

Showing posts with label Priyankara Fernando. Show all posts
Showing posts with label Priyankara Fernando. Show all posts

Monday, 9 December 2019

ස්විස් නාඩගම හා ත්‍රිකුණාමල කතාව


                                                සිංහල ලිත් ඉලක්කම්



ස්විස් නාඩගම හා ත්‍රිකුණාමල කතාව



ස්විස් නාඩගම තවත් දුර යන පාටයි. ඊයේ මහා දවල් හමු වූ ස්ත්‍රිය ගානියා බැරිස්ටර් ෆ්‍රාන්සිස් අපරාධ විමර්ෂණ කොට්ඨාසයට (සී අයි ඩී) ඇවිල්ලා. එහෙත් මෙරට ජනතාවට ඇගේ මුහුණ දැක ගැනීමට දකින්න ලැබුණෙ නැහැ. ඒ පැමිණීමත් එක් රංගනයක්. එතැන රැඳී සිටි ඡායාරූප ශිල්පීන්ට පෙන්නුවේ මුහුණ වසා ගෙන ඇතුළට ගිය පිරිමියෙකු වෙන්න ඕන. ඔහු සමග තවත් කිහිප දෙනකු සිටියා. ඒ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ අය වෙන්න ඕන.