Main Logo

Showing posts with label Religious Freedom. Show all posts
Showing posts with label Religious Freedom. Show all posts

Saturday, 4 July 2020

සිංහල බෞද්ධයනට විරුද්ධව මුස්ලිමුන් යොදා ගැනීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0   1   2     3        5   6   7   8    9



සිංහල බෞද්ධයනට විරුද්ධව මුස්ලිමුන් යොදා ගැනීම

සම්පත් බැංකුවේ මා හිතන විධියට දෙහිවල ශාඛාවේ ඇති වුණා යැයි කියන සිද්ධිය කතා කිරීමට තරම්වත් වටින එකක් නොවෙයි. මා මෙය ලියන්නේ පඬි නැට්ටන්ගේ හා වෙනත් අයගේ බුර බුරා නැගෙන සිංහල බෞද්ධ විරෝධය ගැන යමක් කීමටයි. ජාතිකත්වය තහවුරු වීම හමුවේ සකර්බර්ග්ට හා ජ වි පෙ අවලාදවලට සීමා වී ඇති සිංහල බෞද්ධ විරෝධීන් ගේ ඇඟ පුරා වසාගෙන ඇති වෛරය පෙන්වීමටයි. අපේ කතාවක් තියෙනවා වවුලගෙ ගෙදර ගියොත් ඒ විධියට ඉන්න ඕනය කියා. අපේ ගෙදරට හිසේ සිට පතුල දක්වා පෙරවගෙන  කවුරු හරි ආවොත් මා ගෙට ඇතුල් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. මට අඩු තරමෙන් යම් ප්‍රමාණයකට හරි අමුත්තාගේ අනන්‍යතාව දැන ගැනීමේ අයිතිය තියෙනවා.