Main Logo

Showing posts with label Sudarshani. Show all posts
Showing posts with label Sudarshani. Show all posts

Thursday, 7 June 2018

සුදර්ශනී හා මහින්දගෙ අනාගතය


සුදර්ශනී හා මහින්දගෙ අනාගතය



දහසය දෙනා එනකොට දහඅට දෙනකු ගිහිල්ලා. නියෝජ්‍ය කතානායක ධුරයට ඡන්දය දෙන වෙලාවෙ ඒකාබද්ධ විපක්‍ෂෙ දහඅට දෙනකු ඉඳලා නැහැ. ඒ වගේ ම මෛත්‍රිපාල කණ්ඩායමේ, මෛත්‍රිපාලගෙ ආණ්ඩුවේ කිහිප දෙනකුත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට ඡන්දය දීල නැහැ. ඒ දෙගොල්ලම එකතු වෙලා රනිල්ගෙ අපේක්‍ෂකයා දිනවලා. කවුද මේවට වග කියන්න ඕනෙ.