Main Logo

Showing posts with label Surplus of Quarantine Centres. Show all posts
Showing posts with label Surplus of Quarantine Centres. Show all posts

Tuesday, 26 May 2020

බටහිර ආසියාවේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





බටහිර ආසියාවේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම


කටාර් සිට එරට ජීවත් වූ මෙරට යම් පිරිසක් රැගෙන පැමිණීමට නියමිත ව තිබූ ගුවන් ගමන් වාරයක් තාවකාලික ව අවලංගු කෙරිලා.  ආණ්ඩුව බටහිර ආසියාවේ සිට පැමිණීමට නියමිත ව තිබූ තවත් ගුමන් ගමනුත් එලෙස ම තාවකාලික ව අවලංගු කරලා. ඒ කුවේට් සිට පැමිණි පිරිසක් කොවුඩ් 19 ආසාදිතයන් බවට පත් වීම නිසා බව පැහැදිලියි. එමෙන් ම එය තාවකාලික පියවරක් පමණක් විය යුතු බවත් පැහැදිලියි.