෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල
ලිත් ඉලක්කම්
0 1
2 3 4 5 6 7 8 9
බටහිර ආසියාවේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම
කටාර් සිට එරට ජීවත් වූ මෙරට යම් පිරිසක් රැගෙන පැමිණීමට නියමිත ව තිබූ ගුවන් ගමන් වාරයක් තාවකාලික ව අවලංගු කෙරිලා. ආණ්ඩුව බටහිර ආසියාවේ සිට පැමිණීමට නියමිත ව තිබූ තවත් ගුමන් ගමනුත් එලෙස ම තාවකාලික ව අවලංගු කරලා. ඒ කුවේට් සිට පැමිණි පිරිසක් කොවුඩ් 19 ආසාදිතයන් බවට පත් වීම නිසා බව පැහැදිලියි. එමෙන් ම එය තාවකාලික පියවරක් පමණක් විය යුතු බවත් පැහැදිලියි.